අමුතු විදියට ඉස්සර කරන්න ගිහින් ලොරියක ගැටී සිදුවූ අනතුර

Wednesday, 31 August 2016 - 9:52

%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
අපට එදිනෙදා දැකගන්නට ලැබෙන බොහොමයක් අනතුරු වලට හේතුව වෙන්නේ නොසැලකිල්ලයි.

පසුගිය දවසක එවැනි නොසැලකිලිමත් රියධාවනය හේතුවෙන් සිදුවූ අනතුරක් අහන්න ලැබුනා.

අනතුර සිදුවන්නේ දිවුලපිටිය – මීගමුව ප්‍රධාන මාර්ගයේ 12 කනුව ප්‍රදේශයේදී.

වෑන් රථයකට තවත් වෑන් රථයක් පසුකර යන විට එම රථ දෙකම පසුකර නොසැලකිලිමත් ලෙස තම යතුරුපැදිය ධාවනය කළ අයෙක් විරුද්ධ දෙසින් පැමිණෙන ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවනවා.

එහිදී ඔහුගේ ජීවිතය බේරුනත් බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවටයි වාර්තා වන්නේ.