ඇමති රිෂාඞ් බරපතල කොමිසමේ

Wednesday, 31 August 2016 - 13:18

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A
කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත අද (31) පෙරවරුවේ පැමිණියා.

ඒ පසුගිය රජය සමයේ ලක් සතොස මගින් සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඔහු මෙම කොමිසම හමුවේ පෙනී සිටියේ අද දෙවන දිනටයි. පසුගිය 26 වනදා ද අමාත්‍ය රිෂාඞ් බදියුදීන් බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණි අතර, අමාත්‍යවරයාගෙන් එහිදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.  



9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More