ගම්මන්පිලට නීතිපතිගෙන් නඩු

Thursday, 01 September 2016 - 7:26

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ් නඩු  දෙකක් ගොනුකරනු ලැබුවා.

ඒ,  ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක සිදුවූ කොටස් ගණුදෙනුවකට අදාළවයි.  

ඕස්ට්‍රේලියානු ජාතිකයාට අයත් සමාගම සමග ගණුදෙනු කිරීමේදී මන්ත්‍රිවරයා රුපියල් මිලියන 41 ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට නීතිපතිවරයා ගොනු කරනු ලැබුවේ නඩුවේ තවදුරටත් දැක්වෙනවා.