මලයාසියාවේදි ප්‍රහාරයක් සැළසුම් කළ අයි.එස්. ත්‍රස්තයන් තුන්දෙනෙකු අත්අඩංගුවට

Thursday, 01 September 2016 - 9:04

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මලයාසියාවේ - පතුමලේ පිහිටි දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ අයි.එස්. ත්‍රස්ත සමාජිකයන් තුන්දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන්  කළේ.

ඊයේ දිනයට යෙදී තිබූ එරට ජාතික  නිදහස් දිනය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සූදානම්ව සිට ඇති බවටද අනාවරණ වී තිබෙනවා.