ලබන 7 වනදා දිස්ත්‍රික්ක 14ක සුනාමි පෙරහුරුවක්

Thursday, 01 September 2016 - 10:58

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+7+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+14%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තෝරාගත් දිස්ත්‍රික්ක 14 ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.  

ඒ අනුව එළඹෙන හත්වනදා මෙම සුනාමි පෙරහුරුව පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ.

ඉන්දියානු කලාපීය සුනාමි ආපදා ඇඟවීමේ මධ්‍යස්ථානය හරහා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය සහ වේලාවන්ට සමගාමීවයි මෙම පෙරහුරුව පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මන්නාරම, යාපනය, ගාල්ල, හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය,  යන දිස්ත්‍රික්කවල මෙම පෙරහුරුව පැවැත්වෙනු ඇති.

එමෙන්ම කිලිනොච්චිය, මුලතිව් සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලද මෙම පෙරහුරුව පැවැත්වෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.


අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය දෙන හැටි (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:37

හෙට පැවැත්වෙන මහමැතිවරණයේ ඇති විශේෂත්වය ගැනත්, ඡන්ද පොළට... Read More