කොළඹ තැන තැන කුණු දමන්නන්ට දැඩි දඩුවම්

Thursday, 01 September 2016 - 13:14

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
ක්‍රමවේදයකින් තොරව කොළඹ නගරයේ කුණු බැහැර කරන්නන්ට එරෙහිව අද සිට නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අවධාරණය කළේ විශේෂයෙන්ම මෝටර් රථවලින් පැමිණෙන පිරිස් අනිසි ලෙස කසල බැහැර කිරිම් සිදුකරන බවයි.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය හරහා වසංගත රෝග පැතිර යාමේ ප්‍රවණතාවය ද අඩුකර ගැනීමට හැකිවන බවයි ඔහු කියා සිටියේ.