පිලිපීනයේ බෝම්බ පිපිරීමකින් 12 දෙනෙකු මිය යයි

Saturday, 03 September 2016 - 7:58

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දකුණු පිලිපීනයේ ඩවාවෝ නුවර වෙළඳපොළක ඊයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 60 දෙනෙකු පමණ මෙහිදී තුවා ලබා ඇති අතර, ඉන් 30 දෙනෙකු රෝහල් ගත කිරීමට සිදුවුණා.

ඩවාවෝ, පිලිපීනයේ නව ජනාධිපති රොඩිගෝ ඩුටරෙට් උපන් නගරය වන අතර, පිපිරීම සිදුව ඇත්තේ ඔහු නිතර යනෙන අවන්හලක් ඉදිරිපිටයි.

ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇතැයි සැලකෙනවා.

කෙසේ නමුත්, පසුගිය ජුනි 30 වන දා පිලිපීනයේ ජනාධිපති ධුරයට පිවිසීමෙන් පසු ඩුටරෙට්ගේ අණින් සිදුකළ මත්ද්‍රව්‍ය සහ අපරාධ විරෝධී මෙහෙයුම්වලින් පුද්ගලයන් 2000ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක දැවැන්ත ගින්නක්
Wednesday, 05 August 2020 - 23:33

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් ප්‍රදේශයේ සුපිරි වෙළඳ... Read More

බීරුට් පිපිරීමෙන් නිවාස දෙලක්ෂයකට හානි
Wednesday, 05 August 2020 - 19:37

ලෙබනනයේ - බීරූට් අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පසු අතුරුදන්වූ... Read More

ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More