බලය දුන්නොත් ආණ්ඩුවක් හදනවා

Saturday, 03 September 2016 - 7:21

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ජනතාව බලය ලබාදෙන්නේ නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සෑදීමට සූදානම් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

කටාන ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.