ගාල්ලේ අද බරවා මර්දන වැඩසටහනක්

Saturday, 03 September 2016 - 7:41

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අද සහ හෙට විශේෂ බරවා මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කර ඇතත්, ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 11ක රෝග කාරක ක්ෂුද්‍ර පරපෝෂීතා තත්ත්වය ඉහළ අගයක් ගැනීම ඊට හේතුවයි.

ඒ අනුව අක්මීමන, බෝපේ - පෝද්දල, හික්කඩුව, බලපිටිය, අම්බලන්ගොඩ, රත්ගම, ඉමදූව සහ ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක මෙම බරවා මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.


කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 11:52

තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි... Read More