මංගල ගමන ගිය මෝටර් රථය හැමින්ටන් ඇලේ (ඡායාරූප)

Saturday, 03 September 2016 - 8:19

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මෝටර් රථයක් පාලනය කරගැනීමට නොහැකි වීමෙන් නාත්තන්ඩිය ප්‍රදේශයේදී හැමිල්ටන් ඇලට වැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදු වූවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිටි රියදුරු සහ තවත් අයෙකු ගම්වාසීන් විසින් බේරාගැනීමෙන් අනතුරුව මාරවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකින් අනතුරුව විවාහක යුවළ හෝටලයක නවතා පැමිණෙමින් තිබූ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.



(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)