ගීතාට 65 ත් මාරුවෙයි

Saturday, 03 September 2016 - 18:18

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+65+%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට (04) පැවැත්වෙන පක්ෂ සංවත්සරය සම්බන්ධයෙන් හැටන් සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පැවති ජන හමු කිහිපයකදී අදහස් පළ වුණා.

හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරිය නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය ද පටලවා ගත්තා.

‘‘යුද්දෙ ගැන ඇහුවා. බඩු මිල ගැන දැන ගත්තා.
දැන් මේ ආපු සියලූ දෙනාම මේ සියලු දේ ගැන දන්නවා.
ඒ, එකක්වත් නැවත නැවත කියන්න මට උවමනාවක් නෑ.
කියන්න තියෙන්නේ කෙටියෙන් එකයි.
56 අවුරුද්දක් කියලා උපන්දිනයක් සමරන, ශ්‍රී ලංකා 65 ක්, 65 ක් මාධ්‍ය මල්ලිලාට මුකුත් දුන්නේ නැත්නම් ඒ ගොල්ලෝ අප්සට් යනවා. ඒකයි මං එහෙම කිව්වේ.
ම්....ම්....උපන්දිනය සමරන ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය එකතු කර ගන්න යූ.ඇන්.පී. එකේ කට්ටිය අද තමුන්නාන්සේලා දිහා බලාගෙන හිනා වෙනවා.’’

මන්ත්‍රීවරිය එලෙසින් ප්‍රකාශ කළා.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් කිහිපදෙනෙක් විවිධ අදහස් පළකලා.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More