සැමියාගේ ප්‍රහාරයෙන් බිරිඳ මරුට - නැන්දනියටත් පහර දෙයි

Monday, 05 September 2016 - 9:01

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පුත්තලමල කරඹල සේතාපොළ ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ රාත්‍රී මුගුරකින් පහර දී වයස අවුරුදු 32ක පසුවූ තම බිරිඳ ඝාතනය කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත මෙම පහර දීම සිදුව ඇති අතරල අදාළ පුද්ගලයා විසින් එම කාන්තාවගේ මවටද පහර දීමෙන් ඇය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.