අඟුණුකොලපැලැස්සේ නිවසක පිලිස්සුණු මළ සිරුරක්

Monday, 05 September 2016 - 13:40

%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
අඟුණුකොලපැලැස්ස - හැලේකඩ - හයේකණුව ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ නිවසක් තුළ තිබී වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ පිළිස්සුණු මළ සිරුරක් අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

ඒ අඟුණුකොලපැලැස්ස පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුවයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ තනිවම ජීවත් වූ 94 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

නිවසේ මුළුතැන්ගෙයි කොටසේ කොප්පරා වේළිම සඳහා සකස් කර තිබූ මැස්සකට ගිනි ඇවිලීම හේතුවෙන් ගින්න හට ගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.


අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More