සියලු දෙනාට දැරිය හැකි සෞඛ්‍ය සේවාවක්

Tuesday, 06 September 2016 - 6:44

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව සියලු දෙනාට දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් මෙරට පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියානු කලාපයේ කමිටු සැසිවාරය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.