ඔබාමා පිලිපීන ජනපති සමඟ හමුව අවලංගු කරයි

Tuesday, 06 September 2016 - 9:12

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරෙට් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලාඕසයේ පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගිවීම සදහා ගොස් සිටින ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අවලංගු කළ බව ධවල මන්දිරය නිවේදනය කළා.

ඒ, ජනාධිපති ඔබාමා සම්බන්ධයෙන් පිලිපීන නායකයා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.

පිලිපීන නායකයා ජනාධිපති ඔබාමා හඳුන්වා ඇත්තේ වෛශ්‍යාවකගේ පුත්‍රයෙකු ලෙසයි.

මේ නිසා එම හමුව අවලංගු කළ ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඒ වෙනුවට දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුවෙන් හේ හමුවීමට තීරණය කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ භාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර ක්‍රියාත්මක කරන පිලිපීන ජනපති ඩුටරෙට්ගේ නියෝගයෙන් පසුගිය ජුනි මාසයෙන් පසු සිදුකළ මෙහෙයුම්වලදී මිය ගිය සංඛ්‍යාව 2400කට අධිකයි. 


උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More

නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More