ඇෆ්ගන් අගනුවර තවත් පිපිරීම්

Tuesday, 06 September 2016 - 10:08

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තලෙයිබාන් සංවිධානය එල්ල කළ බෝම්බ ප්‍රහාර දෙකෙන් පසු තවත් දැවැන්ත පිපිරීමක් ඊයේ සන්ධ්‍යාවේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරින් වාර්තා වී තිබෙනවා.

කෙසේ නමුත්, තුන්වන ප්‍රහාරයේ ප්‍රතිඵල පිළිබදව මෙතෙක් සියලු තොරතුරු අනාවරණ වී නැහැ.

ඊයේ සිදුවූ අනෙක් බෝම්බ ප්‍රහාර දෙකෙන් හමුදා ජෙනරාල්වරයෙකු ද ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 91ක්.

එම ප්‍රහාර දෙකම වාර්තා වූයේ ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය ආසන්නයෙන්. 


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක දැවැන්ත ගින්නක්
Wednesday, 05 August 2020 - 23:33

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් ප්‍රදේශයේ සුපිරි වෙළඳ... Read More

බීරුට් පිපිරීමෙන් නිවාස දෙලක්ෂයකට හානි
Wednesday, 05 August 2020 - 19:37

ලෙබනනයේ - බීරූට් අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පසු අතුරුදන්වූ... Read More

ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More