ජනපතිත් ව්‍යායාම්වලට එක්වෙයි

Tuesday, 06 September 2016 - 13:05

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු රැස්වීමට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එම සංවිධානයේ නියෝජිතයන් සහ විදෙස් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ගාලුමුවදොර පිටියේදී අද ව්‍යායාම වැඩසටහනකට එක්වුණා.

එම අවස්ථාවට ජනාධිපතිවරයා ද සහභාගි වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන සමුළුවට සමගාමීව හෙට පෙරවරුවේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යෝග ව්‍යායාම් වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතයි.