කාවේරි නදිය පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් කර්ණාටක ප්‍රාන්තයේ විරෝධතා

Tuesday, 06 September 2016 - 13:18

%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
කාවේරි නදියේ වැඩි ජල ප්‍රමාණයක් තමිල්නාඩුවට මුදා හරින ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් නියෝගයක් හේතුවෙන් කර්ණාටක ප්‍රාන්තයේ දැවැන්ත විරෝධතා රැල්ලක් පැන නැගී තිබෙනවා.

කර්ණාටක ප්‍රාන්තය තමිල්නාඩුව හා සම්බන්ධ වන මහා මාර්ගය අවහිර කර ඇති අතර, ප්‍රාන්ත දෙක අතර ධාවනය වන බස් රථ 700ක් පමණ මාර්ගයෙන් ඉවත් කර ඇති බව සදහන්.

කර්ණාටක ප්‍රාන්තයෙන් ආරම්භ වී තමිල්නාඩුවෙන් මුහුදට වැටෙන කිලෝමීටර් 765ක් දිගැති කාවේරි නදිය දකුණු ඉන්දියාවේ කෘෂිකර්මාන්තය සහ ජල සැපයුම් සඳහා අතිශයින් වැදගත් වනවා.


උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More

නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More