මහින්ද රකින බව අගමැති කියයි

Tuesday, 06 September 2016 - 18:10

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධිය හෙළා දකින අතරම ඒ පිළිබඳ දැඩි අප්‍රසාදයද  පළ කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා විමසූ පැනයකට අදාළව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳවද රජය දැඩි අවධානයකින් පසුවන බවයි.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායකද අද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව අදහස් පළ කරනු ලැබුවා.  

හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය පහසුකම් විදෙස් සංචාරවලදී උපරිම අයුරින් ලබාදෙන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නා බවයි සඳහන් කළේ.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

ගොයමට වඩා වල් පැලවෙන අක්මීමන කුඹුරු (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:55

ගාල්ල - අක්මීමන ආදී ප්‍රදේශවල කුඹුරු ගොවීන් මුහුණු දී ඇති... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More