නිදහස් පක්ෂය, තීන්දුව ජනතාවට භාර දෙයි

Tuesday, 06 September 2016 - 18:15

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%2C+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
65 වන  සංවත්සරයට සහභාගි නොවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවර නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප්‍රකාශ කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ එය ජනතාව තීන්දු කරනු ඇති බවයි.  

ආදර්ශමත්, ආකර්ශණීය පක්ෂ සංවත්සර සම්මේලනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියා සිටියා.

වැරදි අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරියට යන නිදහස් පක්ෂය වටා ඒකරාශී වන ලෙස පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක වාමාංශික දේශපාලන බලවේගවලින් ඉල්ලීමක් කළා.



මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More