දස වසරක සැලසුමකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

Wednesday, 07 September 2016 - 6:48

%E0%B6%AF%E0%B7%83+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

එහිදී මූලික වශයෙන් අවධානය යොමුවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරයේ සංවිධාන කටයුතු ඇතුලූ කරුණු පිළිබඳවයි.

සාකච්ඡාවෙන් අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගනු ලැබූ තීරණ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ දස වසරක සැලසුමක් සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.




අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More