තනි පුද්ගලයෙකුට ආණ්ඩුවක් වෙනස් කළ නොහැකියි - ජනපති

Wednesday, 07 September 2016 - 7:00

%E0%B6%AD%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තනි පුද්ගලයෙකුට ආණ්ඩු වෙනස් කළ නොහැකි බවත්, ඒ සඳහා පවතින ආණ්ඩුවට එරෙහිව ජනමතයක් රට තුළ ගොඩනැගිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.