කරාබු යුවලක් නොමැතිව පාසල් නොගිය දැරිය, පොලිසි යයි

Wednesday, 07 September 2016 - 8:34

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාසල් යාමට අකමැත්ත දක්වන ගාල්ල, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක්, ඇයගේ පියා විසින් කරන්දෙණිය පොලීසියට කැඳවා ගෙන ආ ආවස්ථාවේදී අදාළ දැරිය කරාබු යුවලක් නොමැතිව පාසල් යාමට නොහැකි බව පවසා තිබෙනවා.

එහිදී වෙනත් කටයුත්තක් සඳහා පොලීසියට පැමිණ සිටි කාන්තාවක්, දැරියට තමන් පැළඳ සිටි කරාබු යුගළ එම අවස්ථාවේදීම පරිත්‍යාග කළේ මෙලෙසයි.





මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More