පළාත් මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වෙයි

Wednesday, 07 September 2016 - 8:36

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වයඹ පළාත් සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අශෝක වඩිගමංගාව මහතා අද පැවති පළාත් සභා සැසිවාරයේදී ජනාධිපතිවරයාගේ ඉදිරි ගමනට සහය දක්වන බවට විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කළා.

මීට පෙර මහින්ද රාජපක්ෂ රජය පැවති වකවානුවේ වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය හෙබවූයේද වඩිගමංගාව මහතායි.









9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More