සුනාමි පෙරහුරුවක් අද

Wednesday, 07 September 2016 - 8:45

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 28ක සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද ක්‍රියාත්මකයි.

මෙරට දිස්ත්‍රික්ක 14ක පෙරවරු 8.30ට මෙම පෙරහුරු අභ්‍යාසය ආරම්භ වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ඊට ආරක්ෂක හමුදා සහ පොලීසිය ද එක්වනු ඇති.

ඊට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලීමක් කළේ.


මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More