දකුණේදී ව්‍යාපාරිකයෙකුට යළි වෙඩි

Wednesday, 07 September 2016 - 13:04

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
මාතර - වැලිගම - පැලෑන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට අද (06) උදෑසන වෙඩි තබා තිබෙනවා.

පොලිසිය සදහන් කළේ වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩි තබා තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති හැලඹගේ ප්‍රේමසිරි නමැති 53 හැවිරිදි ව්‍යාපාරිකයා අම්බන්ගොඩ මානිමුල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය 12 වැනිදායි.

ඒ ඔහු සිය පුතා සමඟ නිවසට යමින් සිටියදීයි. එහෙත් එම සිද්ධියට අදාල සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.



9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More