ආණ්ඩුවේ කාලය පිළිබඳ ප්‍රශ්ණය විසදෙයි

Wednesday, 07 September 2016 - 18:07

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතරද මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අද සංවාදයක් ඇතිවුණා.  

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මාලඹේ පෞද්ගලික විද්‍යාලය අහෝසි නොකරන බවයි.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය දෙන හැටි (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:37

හෙට පැවැත්වෙන මහමැතිවරණයේ ඇති විශේෂත්වය ගැනත්, ඡන්ද පොළට... Read More