මහපාරේ අරගල කිරීමේ ප්‍රතිඵලයක් නැහැ

Thursday, 08 September 2016 - 8:12

%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මහපාරේ අරගල කිරීමෙන් ප්‍රතිඵල අත් නොවන බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා.

මාධ්‍යවේදී චතුර පමුණුව විසින් රචිත ‘‘බොදු මග අවුරන අදමිඨු බල’’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට කොළඹදී ඊයේ (07) එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ බොදුබල සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද එක්ව සිටියා.