ප්‍රදේශ කිහිපයකට තද සුළං - මුහුදත් රළු වෙයි

Thursday, 08 September 2016 - 8:27

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දිවයිනේ දකුණු සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කදුකර ප්‍රදේශවලත් ඉදිරි දින කිහිපය තුළ තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය රළු විය හැකි බවයි එම දෙපාර්මේන්තුව පෙන්වා දෙන්නේ.