බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ තරුණයෙකු අත්අඩංගුවට

Thursday, 08 September 2016 - 8:44

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වසරකට වැඩි කාලයක් තිස්සේ බාල වයස්කාර දැරියක් අපයෝජනයට යොදා ගත් තරුණයෙකු ගල්නෑව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව - මල්බඩිගල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

මොහු මීට පෙර ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකු බවයි ගල්නෑව පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

ගොයමට වඩා වල් පැලවෙන අක්මීමන කුඹුරු (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:55

ගාල්ල - අක්මීමන ආදී ප්‍රදේශවල කුඹුරු ගොවීන් මුහුණු දී ඇති... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More