පුද්ගලයෙකු මරණයට පත් කරමින් වාහනයක් පලා යයි

Thursday, 08 September 2016 - 10:08

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගාල්ල - කොළඹ මාර්ගයේ - අකුරල හන්දියේදී මාර්ගය හරහා මාරුවෙමින් සිටි පුද්ගලයෙකු යටකරමින් පලාගිය වාහනයක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඊයේ රාත්‍රීයේ මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ - අකුරල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.