කටාර්හි නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රමිකයන්ට මාස 3ක පොදු සමා කාලයක්

Thursday, 08 September 2016 - 13:23

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කටාර් රාජ්‍යයට ගොස් එරට නීතිවිරෝධී අයුරින් රැදී සිටින විදෙස් ශ්‍රමිකයන්ට එරටින් පිටවීම සඳහා මාස 3 ක පොදු සමා කාලයක් ලබාදී තිබෙනවා.

සැප්තැම්බර් මස පළවැනිදා සිට දෙසැම්බර් මස පළවැනිදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඒ අනුව රැකියා සඳහා ගොස් වීසා කාලය ඉක්මවා එය දීර්ඝ නොකර නීතිවිරෝධී අන්දමින් රැදී සිටින පුද්ගලයන් හට මෙම පොදු සමා කාලය තුළ නැවත සිය මව්රටට පැමිණීමේ හැකියාව පවතිනවා.

දැනට කටාර් රාජ්‍යයෙහි ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ 46,000 කට වැඩි පිරිසක් සේවයෙහි නිරත වන බව සඳහන්.


9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More