බස්නාහිර පළාත් කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Thursday, 08 September 2016 - 18:24

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
බස්නාහිර පළාත් කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන ප්‍රදර්ශනය අද ජනාධීපති මෛත්‍රිපාලගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

හෝමාගම - විල්ෆ‍්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රදර්ශනය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වෙනවා.

නීරෝගී දිවියක්, සමබල ආහාර වේලක් යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.