පුංචි ඡන්දය ලබන වසර මුලදී - නිදහස් පක්ෂය සහතික වෙයි

Thursday, 08 September 2016 - 18:11

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+-++%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලබන වසර මුලදී නිසැකවම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා සුදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් තම පක්ෂයට උපදෙස් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යපා අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.