ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධියෙන් පසු ක්වාලාලාම්පූර් ගුවන්තොටුපල ආරක්ෂාව යළි ඇගයීමට

Friday, 09 September 2016 - 6:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%A7
ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර් ට පහරදීමේ සිද්ධියෙන් පසු ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂාව තර කිරීමට මැලේසියානු රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, එහි ආරක්ෂක ක්‍රියාමාර්ග පූර්ණ ඇගයීමකට ලක් කරන බවයි මැලේසියානු මධ්‍යම පොලිස් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දාතුක් සේරි අබ්දුල්ලා ප්‍රකාශ කළේ.

ක්වාලාලාම්පූර් ගුවන්තොටුපල පැවැත්වෙන සෙලන්ගෝර් ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියාගේ ඇගයීමකට අනුව එහි ආරක්ෂක ක්‍රියාමාර්ග වෙනස් කිරීමට පියවර ගැනෙනු ඇති.

විශේෂයෙන් නව තාක්ෂණය පුළුල් ලෙස යොදා ගනිමින් එහි ආරක්ෂක පියවර නවීකරණය කිරීමට මැලේසියානු පියවර ගන්නා බව සදහන් කළේ යැයි නිව් ස්ට්‍රේට්ස් ටයිම් පුවත්පත සදහන් කළා.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහීම් අන්සාර්ට මැලේසියාවේ නාම් තමිලර් සංවිධානයට අයත් පිරිසක් විසින් ක්වාලාලාම්පූර් ගුවන්තොටුපලේදී පසුගියදා පහරදුන් අතර, එම සිද්ධිය ලක් රජය විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබුවා.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More