මහවැලි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්

Friday, 09 September 2016 - 10:55

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%82+%E0%B6%89%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
මහියංගනය රජමහා විහාරය පිටුපස මහවැලි ගඟේ තිබී නාදුනන මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගත් බවයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 ත් 40 ක පමණ පෙනුමකින් යුත් බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.