උතුරේ අද පවතින බරපතලම සමාජ උවදුර මත්ද්‍රව්‍යය භාවිතයයි

Saturday, 10 September 2016 - 7:23

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%8B%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යුද බියෙන් නිදහස් වූ උතුරේ අද පවතින බරපතලම සමාජ උවදුර මත්ද්‍රව්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අද පෙරවරුවේ යාපනයේ දී පැවති මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 8 වන අදියරට එක්වෙමින්.

මෙහි ප්‍රධාන වැඩසටහන යාපනය එළිමහන් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.