කුවේට් ගිය බිරිඳගේ වකුගඩුවක් සොරකම් කරලා - සැමියා කියයි

Saturday, 10 September 2016 - 7:54

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කුවේට් හි ගෘහ සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගෙන් බලහත්කාරයෙන් වකුගඩුවක් ඉවත් කරගෙන ඇති බවට ඇගේ සැමියා විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

හොරණ - බුලත්සිංහල - මිල්ලකන්ද - අක්කර 50 ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් 2014 වසරේදී ගෘහ සේවය සඳහා කුවේට් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබුණා.

පසුව උදරේ ආබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වූ අවස්ථාවේදී සැත්කමකට භාජනය කර තිබෙනවා.

ඉන් අනතුරුව ඇයට ඇති වූ අසාත්මිකතාවයකින් පසු කුවේට් බලධාරීන් විසින් මෙම කාන්තාව මෙරටට එවා ඇත්තේ ඇයගේ දෙපා ද ඉවත් කරමින්.

කෙසේ වෙතත්, මෙරටට පැමිණි පසු සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ඇයගේ එක් වකුගඩුවක් ද ඉවත් කර ඇති බවයි.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More