බදුල්ල රෝහලේ හෙදියකට පිළිස්සුම් තුවාල

Monday, 12 September 2016 - 11:28

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
බදුල්ල මහ රෝහලේ වාට්ටුවක් තුළදී වයිස් ස්පී‍්‍රතු වලින් දල්වන ලාම්පුවක් පුපුරා යාමෙන් එහි හෙදියක් පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන ඇය රෝගියෙකුගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඇගේ තත්ත්වය බරපතල නොවන බව එම ප්‍රකාශකයා සඳහන් කළා.



9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More