කාශ්මීරයේ ගැටුම්වලින් සන්නද්ධ සාමාජිකයන් 7 දෙනෙකු මරුට

Monday, 12 September 2016 - 14:15

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ බෙදුම්වාදී සන්නද්ධ සාමාජිකයන් 7 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් මිය ගොස් තිබෙනවා.

කුප්වාරා සහ පුන්ච් ප්‍රදේශවලදී මෙම ගැටුම් ඇති වූ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

කාශ්මීරයේ ජනප්‍රිය තරුණ බෙදුම්වාදී නායකයෙකු වූ 22 හැවිරිදි බුර්හාන් වානි පසුගිය ජුලි 9 වන දා ඉන්දීය ආරක්ෂක අංශ අතින් ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් පසුව කාශ්මීරය පුරා ගැටුම් හට ගත් අතර, ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ජුලි මාසයේ සිට ඇති වූ ගැටුම්වලින් මේ වන විට කාශ්මීරවාසීන් 70 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More

පැය 24ක් තුළ ඉන්දියාවේ තවත් කොරෝනා ආසාදිතයන් 54,000ක්
Sunday, 02 August 2020 - 11:08

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන්... Read More