මත්කුඩු කිලෝ 3ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Tuesday, 13 September 2016 - 7:35

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොකේන් වර්ගයේ මත්කුඩු කිලෝ 3 ක් සදඟ බොලීවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී ඊයේ පස්වරුවේ ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එයාර් ඉන්දියා ගුවන් යානයකින් දිවයිනට පැමිණි මෙම කාන්තාව පිළිබඳ ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී මත්ද්‍රව්‍ය තොගය සොයා ගැණුනා.