අධිරාජ්‍යවාදීන්ගේ දෙවන විකල්පය ජිනිවා නුවරින් එළි දකී

Tuesday, 13 September 2016 - 8:37

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් තුළ රට ඉදිරියේදී මුහුණදීමට නියමිත අභියෝගයන්ට කල් තියා සූදානම් විය යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ පළමු සැලැස්ම අසාර්ථක වුවත් දෙවන සැලැස්ම ජිනිවා නුවරින් මේ වන විට ආරම්භ වී ඇති බවයි.