අයි.එස්. සැකකරුවන් තුන්දෙනෙකු ජර්මනියේදී අල්ලයි

Tuesday, 13 September 2016 - 18:57

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අයි.එස් සංවිධානයේ සමාජිකයින් බවට සැක කෙරෙන අවුරුදු 17ත් 26ත් අතර තරුණයින් තුන්දෙනෙකු ජර්මන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා ප්‍රකාශ කළේ ඔවුන්  තුන්දෙනා පසු ගිය නොවැම්බර් මාසයේ සිදු වු  පැරිස් ප්‍රහාරයට සම්බන්ධද බවටද සැක  කෙරෙන බවයි.

පොලිස් භටයින් 200ක් යොදවා  ජර්මනියේ සරණාගත කදවුරු 3ක් ඇතුඵ ස්ථාන 6කදි කළ පොලිස් සෝදිසි මෙහෙයුම් වලදි මෙම සැක කරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.