ගාල්ල - බටපොළ පුද්ගලයෙකු ගසක නැග විරෝධතාවක

Wednesday, 14 September 2016 - 8:37

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%B6%E0%B6%A7%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ගාල්ල - බටපොළ - කොණ්ඩගල ප්‍රදේශයේ පුද්ගලයෙකු ගසකට නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ සිය ඉඩම හරහා සකස් කර ඇතැයි පැවසෙන මාර්ගයකට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ සිට මොහු මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

මෙම පුද්ගලයාගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මාර්ගය ඉදිකිරීම තුළින් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More