වික්ටෝරියා ජලාශයේ නැරඹුම් මැදිරිය මාස දෙකකට වසා දමයි

Wednesday, 14 September 2016 - 9:04

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
වික්ටෝරියා ජලාශයේ නැරඹුම් මැදිරිය මාස 2ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස නැරඹුම් මැදිරිය වසා දැමෙන බවයි එහි ප්‍රධාන ඉංජිනේරු එම්.එස්. බණ්ඩාර ප්‍රකාශ කළේ.

නැරඹුම් මැදිරිය පිහිටා ඇති ගොඩනැගිල්ල පැරණි බැවින් එහි අනාරක්ෂිතබව මෙම තීරණයට හේතු වී තිබෙනවා.


9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More