ගංජා ළඟ තබා ගත් පුද්ගලයෙකුට රුපියල් 30,000ක දඩයක්

Wednesday, 14 September 2016 - 11:05

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+30%2C000%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගංජා කිලෝ ග්‍රෑම් දෙකක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකුට උතුරුමැද පළාත්බඳ මහාධිකරණය රුපියල් 30,000ක දඩයක් නියම කළා.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළේ දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම්, විත්තිකරුට මාස 6 බැගින් බරපතල සිර දඬුවම් නියම කරන බවයි.

මෙලෙස දඬුවම් නියම වූයේ අනුරාධපුර - පෙරනියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි.  


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More