සයිටම් නඩුවට මැදිහත්වීමට ඉඩ දෙනවා ද නැද්ද ? - නියෝගය ඔක්තෝම්බර් 5 වනදා

Wednesday, 14 September 2016 - 12:29

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%3F+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+5+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස ඉල්ලා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසක් ගොනු කළ පෙත්සම්වලට මැදිහත්කරුවන් වීමට පාර්ශව 13ක් කරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ඔක්තෝම්බර් මස 05 වැනිදා ලබාදීමට නියමිතයි.

ඒ මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ පී‍්‍රති පද්මන් සූරසේන හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 13ක් විසිනුයි මෙම පෙත්සමට මැදිහත්කරුවන් වීමට අවසර ඉල්ලා තිබුණේ.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More