අභාවප්‍රාප්ත හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අබෲ පිළිබඳ හෙළිදරව්වක්

Wednesday, 14 September 2016 - 12:31

%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%B2+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අභාවප්‍රාප්ත හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අබෲ නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සලකන බව කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න අද දැනුම් දුන්නා.

ඒ, කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක්කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු විනිසුරුවරයාට එරෙහිව නීතිපතිවරයා පවරා තිබූ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

එහිදී හිටපු විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ තම සේවාදායකයා අධිකරණය විසින් වැරදිකරුවෙකු ලෙස නම් කර නොමැති බවයි.

එම නිසා තම සේවාදායකයා නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නම් කරන ලෙස ද සරත් අබෲගේ නීතිඥවරයා විනිසුරු බන්දුල කරුණාරත්නගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සරත් අබෲ නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නම් කර මෙම නඩුව අවසන් කරනු ලැබුවා.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More