බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයකට ආගමන විගමන නීති දැඩිවේ

Wednesday, 14 September 2016 - 12:42

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A
බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක වැසියන්ට මෙරටට ඇතුළුවීමේදී ආගමන විගමන නීති දැඩි කර තිබෙනවා.

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් රට තුළට ඇතුළුවීම වළක්වා ගැනීම එහි ප්‍රධාන අරමුණක්.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රට තුළට ඇතුළුවීම වළක්වා ගැනීමට නීති දැඩි කිරීමේ අරමුණක් බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා ප්‍රත්‍යන්ත පාලන අංශයේ පාලක මද්දුම බණ්ඩාර වීරසේකර සදහන් කළේ.

මේ අනුව සිරියාව, නයිජීරියාව, පාකිස්තානය, කැමරුන්, ඊජිප්තුව යන  රටවල සංචාරයකයන්ට වීසා නිකුත් කිරීමට පෙර බුද්ධි අංශය වෙත අදාළ දත්ත යොමු කරන බව පාලකවරයා කියා සිටියා.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More