දුම්රිය අනතුරකින් පුද්ගලයන් 150ට තුවාල, 06ක් මරුට

Thursday, 15 September 2016 - 11:17

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+150%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%2C+06%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පාකිස්තානයේ කරච්චි නගරයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 150ට අධික ප්‍රමාණයක් තුවාල ලබා 06දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සීඝ්‍රගාමී දුම්රියක් බව සඳහන්.

තුවාල ලැබූ පුද්ගලයන් දුම්රිය තුල සිරවී ඇති අතර සහන සේවකයන් ඔවුන් බේරා ගනිමින් සිටින බව සඳහන්.

හජ්ජි උත්සවය සඳහා සහන සේවකයන් නිවාඩු ගැනීම හේතුවෙන් අනතුරට ලක්වූ පුද්ගලයන් බේරා ගැනීම ප්‍රමාද වී ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කළේ.